ඊශ්‍රායලය විසින් දකුණු ගාසා තීරයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් හමාස් සංවිධානයේ දේශපාලන නායකයෙකු සහ ඔහුගේ බිරිඳ ජීවිතක්ෂයට පත්ව ...
ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බළකායට අයත් ‘MURASAME’ නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වී තිබේ. සැපයුම් හා සේවා ...
2025 වසරේ ජනවාරි 01 වැනිදා සිට මේ දක්වා දිවයින පුරා වෙඩි තැබීමේ සිද්ධි 27ක් වාර්තා වී ඇති බව පොලීසිය පවසයි. පොලීසිය පැවසුවේ එම වෙඩි තැබීමේ සිදුවීම් 27ට අදාළව පුද්ගලයින් 22 දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී ...
ෆේස්බුක් සාදයක් වටලා තරුණියන් 15 දෙනෙකු ඇතුළු 76 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (22) රාත්‍රී කාලයේ සීදූව පොලිස් වසමේ කිදිගොඩ ...
ගාසා තීරය වෙත ගුවනින් මුහුදෙන් සහ ගොඩබිමින් එල්ල කරන ප්‍රහාර තීව්ර කරන බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් පවසයි ...
ඊයේ (19) බියර් කන්ටේනර් රථයක් පෙරළී සිදු වූ අනතුරෙන් පසු ඇතැම් ප්‍රදේශවාසීන් හැසිරුණු ආකාරය ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායක ලසිත් මාලිංග විවේචනය කර තිබේ ...
රැකියා විරහිත උපාධිධාරීන් මේ වනවිට පාර්ලිමේන්තු වටරවුම අසල පොල්දූව මංසන්ධියේ විරෝධතාවයක නිරතවෙමින් සිටී. විරෝධතාව හේතුවෙන් උපාධිධාරීන් සහ පොලීසිය අතර උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති බවද වාර්තා වෙයි.
මසකටත් වැඩි කාලයක් රෝමයේ රෝහලක ප්‍රතිකාර ලබමින් පසුවූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට රෝහලෙන් පිටව යාමට අවසර ලබා දී තිබේ ...
ලෝක බොක්සිං වළල්ලේ දැවැන්තයෙකු වන හෙවිවේට් ක්‍රීඩක අමෙරිකාවේ ජෝර්ජ් ෆෝමන් අභාවප්‍රාප්ත වූ බව ඔහුගේ පවුලේ ආරංචි මාර්ග පවසයි ...
නෙළුව - පැලවත්ත මාර්ගයේ ධාවනය වූ ත්‍රීරෝද රථයක් සහ තේ දළු රැගෙන ගිය ලොරි රථයක් මුහුණට මුහුණ ගැටී සිදුවූ රිය අනතුරකින් ...
ඉන්දීය ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලියේ දී ඊයේ (22) පැවති පළමු තරගයේ දී නයිට් රයිඩර්ස් කණ්ඩායම පරාජය කරමින් රෝයල් ...
තාවකාලිකව අත්හිටුවා තිබූ එංගලන්තයේ හීත්රෝ ගුවන්තොටුපොළේ ගුවන්ගමන් නැවත ආරම්භ කර තිබේ. එම ගුවන්තොටුපොළට විදුලිය සපයන විදුලි ...
Some results have been hidden because they may be inaccessible to you
Show inaccessible results