ඒ අනුව වොෂින්ටන් නුවරත් චෙරි මලින් පිරී ගොස් ඇති අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. සකුරා එසේත් නැතිනම් චෙරි මල් සම්බන්ධව ...
ඊදුල් ෆිතර් උත්සවය සමරන සමස්ත ශ්‍රී ලංකාවාසී සහ ලෝකවාසී ඉස්ලාම් බැතිමතුන්ට හෘදයාංගම සුබ පැතුම් පිරිනමන බව ජනාධිපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි ...
පේරාදෙණිය, ඒදඩුවාව ප්‍රදේශයේ දී ත්‍රිරෝදර රථයක් පෙරළී යෑමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ ...
YouTube අවකාශය තුළ ලොව පුරා ඉමහත් ජනාදරයක් හිමිකරගෙන සිටින ශ්‍රී ලාංකික සූපවේදියෙකු වන චරිත් එන්. සිල්වාගේ යූටියුබ් නාලිකාව වන 'Wild Cookbook' ඊයේ (28) සිය ග්‍රාහකයින් (subscribers) මිලියන 10 පසුකර ...
මධ්‍යම මියන්මාරයේ ඊයේ (28) ඇති වූ ප්‍රබල භූ කම්පනයෙන් එරට මියගිය සංඛ්‍යාව 694ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි ...
දේශීය සංචාරකයින් දිරිමත් කිරීම සඳහා දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කරමින් සිටින බව ප්‍රවාහන, මහාමාර්ග හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි ...
මධ්‍යම මියන්මාරයේ ඊයේ (28) ඇති වූ ප්‍රභල භූමිකම්පාවෙන් එරටේ මෙන්ම අසල්වැසි තායිලන්තයේ මියගිය සංඛ්‍යාව 150කට අධික බව වාර්තා වේ ...
පවතින උණුසුම් කාලගුණ තත්ත්වය ඉදිරි දින කිහිපය තුළ ද අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අද (31) දිනයේ දී උතුර ...
බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත් නුවරඑළිය සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි ...
මාසයක් පුරා පැවැති රාමසාන් උපවාසය අවසන් කර නව සඳ දැකීමත් සමඟ ඉස්ලාම් බැතිමතුන් ඊදුල් ෆීතර් උත්සවය හෙවත් රාමසාන් දිනය සමරණු ලබයි. නව සඳ දිස්වීම හේතුවෙන් අද දිනයේ රාමසාන් උත්සවය සමරණ බව කොළඹ මහා පල්ලිය ...
මියන්මාරයට දැඩි බලපෑම් එල්ල කළ භූකම්පනය හටගත් ප්‍රදේශය ආසන්නයේ අද (30) තවත් භූකම්පනයක් සිදුව තිබේ. මැන්ඩලේ ප්‍රදේශයට වයඹ ...
රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින්ගේ නිල රථවාහන සමූහයට අයත් ලිමොසින් වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථයක් හදිසියේ ගිනිගැනීමට ලක්ව ...
Some results have been hidden because they may be inaccessible to you
Show inaccessible results